• Increase font size
  • Default font size
  • Decrease font size
JA slide show
HO/KOSGAMA MAHA VIDYALAYA

අපගේ මෙහෙවර

E-mail Print PDF

සංස්කෘතික අනන්‍යතාවය සුරකිමින් වෙනස් වන ලෝකයේ අභියෝග ජයගත හැකි

නිර්මාණාත්මක චින්තනයෙන්  හෙබි  සදාචාරමත්  කියාශීලී  පුරවැසියන් බිහිකිරීම

අපගේ මෙහෙවරයි.

 

ශීල සමාදාන වැඩසටහන

E-mail Print PDF

පොසොන් පොහොය නිමිත්තෙන් විදුහලේ සියලුම සිසුන්ගේ සහභාතිත්වයෙන් ශීල සමාදාන වැඩසටහනක් 2010-06-24 දින විදුහලේ ප්රදාන ශාලාවේදී පැවැත්විණි.දංගල්ලේ මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්,විදුහල්පති ලලිත් එස්‍‍‍.පෙරේරා මහතා සහ උසස් පෙළ අංශ ප්රදාන බී‍කේ‍කේ.බියන්විල මහතා සහ ආර්.ජී.රංජනී ගුරු මහත්මිය ප්රමුක ආචාර්ය මණ්ඩලය විසින් මෙම ශීල සමාදාන වැඩ සටහන මෙහෙයවන ලදී.

එදින හීල් දානය  කොස්ගම පුණ්‍ය හිමි ගේ ප්රධානත්වයෙන් (ආදි ශීෂ්‍ය) එම ස්වාමින් වහන්සේගේ දෙමාපිය ඥාති හිතවතුන්ගේ සහභාගිත්වයෙන් ඉතා උසස් අන්දමින් සපයන ලදී‍‍‍.

එදින දහවල් දානය සී.ඩී‍‍.හිරිපිටිය ගුරු මහත්මිය සහ නිමල් ජයසිරි ගුරු මහතා ප්රමුක ආචාර්ය මණ්ඩලයේ වියදමින්සපයන ලදී. දහවල් දානය පිළියෙල කිරීම පිළිගැන්වීම පංති මට්ටමින් දෙමාපියන් විසින් සාර්ථක ලෙස ඉටු කරන ලදී.

Last Updated on Saturday, 03 July 2010 08:44
 

අධ්‍යාපන චාරිකා

E-mail Print PDF

2010 වර්ෂයේ විදුහලේ අධ්‍යාපන චාරිකා පහත පරිදි සංවිධානය කර ඇත.

විදුහලේ උසස් පෙළ සිසුන් සහභාගිවන දෙදින අධ්‍යාපන චාරිකාවක් 2010-07-15සහ 07-16 යන දිනයන්හි යෙදීමට කටයුතු සංවිධානය කර ඇත.මෙහිදී නැගෙනහිර පළාතේ තීකුණාමලය,සේරුවාවිල,නිලාවේලි,කින්නියා

පාලම, යන ස්ථාන නැරඹීමට අපේක්ෂිතයි

සාමාන්‍ය පෙළ සිසුන් සංශාගිවන එක් දින අධ්‍යාපන චාරිකාවක් 2010-06-16 දින යෙදීමට සැලසුම් කර ඇත.මෙහිදී පොලොන්නරුව රාජධානියේ නටඹුන් නැරඹීමට අපේක්ෂිතයි.

Last Updated on Wednesday, 07 July 2010 10:33
 

ඉසුරු ඉදිකිරීම්

E-mail Print PDF

ඉසුරු ව්‍යාපෘතිය යටතේ පාසල් වැට,ගේට්ටුව,හා පිරිමි ගැහැණු වාසිකිලි පද්ධතිය ඉදිකිරීමේ කටයුතු 2010-06-01 දින ආරම්භ විය. මෙ සදහා ආසියානු සංවර්ධන බැංකුව මගින් රුබියල් ලක්ෂ 34ක පතිපාදන වෙන්කර ඇත.

 

ශමදාන වැඩසටහන

E-mail Print PDF

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පාසල් බිම අලංකාර කිරීමේ වැඩ සටහනක් හා ශමදානයක්

2010-06-14 දින දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  Next 
  •  End 
  • »


Page 1 of 2